Wednesday, March 18, 2020

පිළිකා රෝහලේ පිළිකා රෝගයෙන් පීඩා විඳින ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට අපි නැවත අධ්‍යාපනය ලබා දෙමු


පිළිකා රෝහලේ පිළිකා රෝගයෙන් පීඩා විඳින ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට අපි නැවත අධ්‍යාපනය ලබාදිමෙ වැඩසටහන ආරම්භ කරමු. පසුගිය වසරේදී අපි මෙම වැඩසටහන සාර්ථකව නිම කල අතර මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට සහයෝගය දුන් අයට හදපිරි ස්තුතිය පිරිනමමු.

මේ වසරේදී මෙම ව්‍යාපෘතිය වඩාත් පුලුල් ලෙස කිරීමට සැලසුම් කර ඇත්තෙමු. ඒ සඳහා අපි ස්වේච්ඡා ගුරුවරයෙකු ලෙස සම්බන්ධ වීමට කැමති ගුරු බවතුන්ගේ දත්ත සමුදායක් නිර්මාණය කරමින් සිටිමු. ඔබ අප හා සම්බන්ධ වීමට කැමති නම් කරුණාකර පහත යොමුව මගින් ඔබගෙ තොරතුරු අපවෙත ලබාදිමට කාරුනික වන්න. අප ඉක්මනින් ඔබ හා සම්බන්ධ විමට අපෙක්ශා කරමු. ස්තූතියි.

We are relaunching teaching program student who suffer by cancers in cancer hospital. last year we have successfully competed this program and thanks who support for success this project.

This year we are re go forward and plan to carried out project which more potential. For that we are creating database who like to join as a volunteer teacher. If you like to join with us please fill forum on below link. Will contact you soon.Thanks.


Volunteers - Family & Child Support Centre - Apeksha Hospital, Maharagama


https://docs.google.com/forms/d/e/1FAIpQLScD3RIzFkVlysQCnG9k988iFhofN8uIyQMwOn9QtJKpvPnRAg/viewform?usp=sf_link

Image may contain: text

No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...