ඔබට අවශ්‍ය සියලුම දේ ඔබට ලබා ගත නොහැක. එය කොහෙත්ම කළ නොහැකි දෙයක් . වාසනාවකට මෙන්, ඔබට තව විකල්පයක් තිබේ. ඔබේ මනස පාලනය කිරීමට, ආශාව හා පිළිකුල පිළිබඳ නිමක් නැති චක්‍රයෙන් පිටතට යාම ගැන ඔබට ඉගෙන ගත හැකිය. ඔබට අවශ්‍ය දේ නොකිරීමටත්, ආශාවන් හඳුනා ගැනීමටත් ඒවා පාලනය කිරීමටත් ඔබට ඉගෙන ගත හැකිය.

No comments:
Post a Comment