Showing posts with label Vippassana. Show all posts
Showing posts with label Vippassana. Show all posts
Friday, April 10, 2020
Thursday, April 02, 2020
RET 04 පංසුධොවක සූත්‍රය (Pansudovana Sutta) - අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමිපාණන්
ඒ ඒ කර්මවල විපාක ඒ ඒ ආකාරයෙන් විඳීමට සිදුවන්නේම මැ යි කිවහොත්
බ්‍රහ්මචර්ය ජීවිතයක් සඳහා ඉඩ නො සැලසෙන බවත් කාය, ශීල, චිත්ත, ප්‍රඥා
වශයෙන් වූ භාවනා නො වඩන සහ ගුණයෙන් අල්පවූ පුද්ගලයාගේ අල්පමාත්‍ර පාප
කර්මය වූව ද ඔහු නිරයට ගෙන යන අතර එම භාවනා වඩන බොහෝ ගුණ ඇති පුද්ගලයාගේ
අල්පවූ පාප කර්මය මේ ආත්මයේ දී ම යම් විපාකයක් ලබා දී පරලොව දරුණු විපාක
තබා සුලු විපාක හෝ නො දීමට ඉඩ තිබෙන බවත් විස්තර වේ.
(උපුටාගැනීම: සූත්‍ර පිටක සූචිය සහිත සූත්‍රසම්පිණ්ඩණය - ප්‍රේමචන්ද්‍ර ද සිල්වා)
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (10) 5. ලොණඵල වර්ගය
මෙය
ශාන්තය, මෙය ප්‍රණීතය. එනම් සියලු සංස්කාරයන්ගේ සංසිදීම සියලු උපධීන්
අතහැර දැමීම, තණ්හාව ක්‍ෂය කිරීම, නොඇල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ
නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය.
නිහතමානීව, දැඩි වීර්යයකින් සතිය පෙරටුකොට මාර්ගය වඩා ධර්මයේ ඇති සජීවී බව අත්දකිමු.
RET 03 අවිජ්ජා සූත්‍රය 02 (Avijja Sutta) - අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමිපාණන්
අසත්පුරුෂ ආශ්‍රය නිසා සද්ධර්ම නොවූ දෙය ඇසීම, ඒ නිසා අශ්‍රද්ධාව, ඒ නිසා නුනුවණින් මෙනෙහි කිරීම, මේ ආකාරයට පිළිවෙලින් ස්මෘතිය නැතිවීම සහ මනාව නොදැනීම, ඉන්ද්‍රිය අසංවරය, ත්‍රිවිධ දුෂ්චරිත, පඤ්චනීවරණ සහ අවිද්‍යාව ඇති වන බවත්, සත්පුරුෂ ආශ්‍රය නිසා සද්ධර්ම ශ්‍රවණය, සද්ධර්ම ශ්‍රවණය නිසා ශ්‍රද්ධාව යන ආකාරයට යෝනිසෝමනසිකාරය, ස්මෘති සම්ප්‍රජන්‍යය, ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සුචරිත, සතර සතිපට්ඨාන, සප්තබොධ්‍යංග සහ විද්‍යා විමුක්ති ඇති වන බවත් දැක්වේ.
(උපුටාගැනීම: සූත්‍ර පිටක සූචිය සහිත සූත්‍රසම්පිණ්ඩණය - ප්‍රේමචන්ද්‍ර ද සිල්වා)
අඞ්ගුත්තරනිකාය -> දසකනිපාතපාළි -> යමක වර්‍ග -> අවිජ්ජා සූත්‍රය
මෙය
ශාන්තය, මෙය ප්‍රණීතය. එනම් සියලු සංස්කාරයන්ගේ සංසිදීම සියලු උපධීන්
අතහැර දැමීම, තණ්හාව ක්‍ෂය කිරීම, නොඇල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ
නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය.
නිහතමානීව, දැඩි වීර්යයකින් සතිය පෙරටුකොට මාර්ගය වඩා ධර්මයේ ඇති සජීවී බව අත්දකිමු.
Wednesday, April 01, 2020
RET 02 අවිජ්ජා සූත්‍රය 01 (Avijja Sutta) - අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමිපාණන්
අසත්පුරුෂ ආශ්‍රය නිසා සද්ධර්ම නොවූ දෙය ඇසීම, ඒ නිසා අශ්‍රද්ධාව,
ඒ නිසා නුනුවණින් මෙනෙහි කිරීම, මේ ආකාරයට පිළිවෙලින් ස්මෘතිය නැතිවීම සහ මනාව නොදැනීම, ඉන්ද්‍රිය අසංවරය, ත්‍රිවිධ දුෂ්චරිත,
පඤ්චනීවරණ සහ අවිද්‍යාව ඇති වන බවත්, සත්පුරුෂ ආශ්‍රය නිසා සද්ධර්ම ශ්‍රවණය,
සද්ධර්ම ශ්‍රවණය නිසා ශ්‍රද්ධාව යන ආකාරයට යෝනිසෝමනසිකාරය, ස්මෘති සම්ප්‍රජන්‍යය, ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සුචරිත, සතර සතිපට්ඨාන, සප්තබොධ්‍යංග සහ විද්‍යා විමුක්ති ඇති වන බවත් දැක්වේ.
(උපුටාගැනීම: සූත්‍ර පිටක සූචිය සහිත සූත්‍රසම්පිණ්ඩණය - ප්‍රේමචන්ද්‍ර ද සිල්වා)
අඞ්ගුත්තරනිකාය -> දසකනිපාතපාළි -> යමක වර්‍ග -> අවිජ්ජා සූත්‍රය
මෙය ශාන්තය, මෙය ප්‍රණීතය. එනම් සියලු සංස්කාරයන්ගේ සංසිදීම සියලු උපධීන් අතහැර දැමීම, තණ්හාව ක්‍ෂය කිරීම, නොඇල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය.
නිහතමානීව, දැඩි වීර්යයකින් සතිය පෙරටුකොට මාර්ගය වඩා ධර්මයේ ඇති සජීවී බව අත්දකිමු.
(උපුටාගැනීම: සූත්‍ර පිටක සූචිය සහිත සූත්‍රසම්පිණ්ඩණය - ප්‍රේමචන්ද්‍ර ද සිල්වා)
අඞ්ගුත්තරනිකාය -> දසකනිපාතපාළි -> යමක වර්‍ග -> අවිජ්ජා සූත්‍රය
මෙය ශාන්තය, මෙය ප්‍රණීතය. එනම් සියලු සංස්කාරයන්ගේ සංසිදීම සියලු උපධීන් අතහැර දැමීම, තණ්හාව ක්‍ෂය කිරීම, නොඇල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය.
නිහතමානීව, දැඩි වීර්යයකින් සතිය පෙරටුකොට මාර්ගය වඩා ධර්මයේ ඇති සජීවී බව අත්දකිමු.
RET 01 ඛජ්ජනීය සූත්‍රය(Kajjaniya Sutta) - අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමිපාණන්
ඛජ්ජනීය සූත්‍රය - Kajjaniya Sutta
(උපුටාගැනීම: සූත්‍ර පිටක සූචිය සහිත සූත්‍රසම්පිණ්ඩණය - ප්‍රේමචන්ද්‍ර ද සිල්වා)
පූර්වේ නිවාස නුවණින් අතීතය මෙනෙහි කරන්නන් උපාදානස්කන්‍ධ පංචකයම මෙනෙහි කරන බැව් දැක්වේ. එක් එක් ස්කන්‍ධය විස්තරයද කෙරේ. අතීතයේ දී ස්කන්‍ධයන් විසින් තමන් පෙලනු ලැබුයේ යැයි ද, අනාගතයේ දී පෙලනු ලබන්නේ යැයි ද, වර්තමානයේ පෙලනු ලැබේ යැයි ද, ප්‍රත්‍යවේක්ෂා කරමින්,
ඒවායෙහි බලාපොරොත්තු නොතබා වර්තමාන පංචස්කන්‍ධයෙහි අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම භාවයන් හැම ආකාරයෙන්ම මෙනෙහි කිරීමෙන් ආත්ම දෘෂ්ටියෙන් ද පංචස්කන්‍ධයෙන් ද මිදී දෙවි බඹුන්ගේ නමස්කාර ලබන තත්ත්වයට පත්වන අන්දම විස්තර වේ.
(උපුටාගැනීම: සූත්‍ර පිටක සූචිය සහිත සූත්‍රසම්පිණ්ඩණය - ප්‍රේමචන්ද්‍ර ද සිල්වා)
මෙය ශාන්තය, මෙය ප්‍රණීතය. එනම් සියලු සංස්කාරයන්ගේ සංසිදීම සියලු උපධීන් අතහැර දැමීම, තණ්හාව ක්‍ෂය කිරීම, නොඇල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය.
නිහතමානීව, දැඩි වීර්යයකින් සතිය පෙරටුකොට මාර්ගය වඩා ධර්මයේ ඇති සජීවී බව අත්දකිමු.
Subscribe to:
Posts (Atom)
පව් පෝය අනතුර | සාකච්ඡා (කැනේඩියන් ජාතික ජෝ අතුලෝ හිමි)
පොය දවසේ මිනිස්සු අට සිල් තියාගනවා. අට සිල් තියාගන්නෝත් ලබන දවසේ වනකන් තියාගන්න ඕනේ. නැත්නම් අනතුරක් - අතුලෝ හිමි ය දවසේ මිනිස්සු අට සිල් ති...
-
"ඤායස්ස අධිගමාය" - මහා සතිපට්ඨාන සුත්‍රය ඇසුරෙන් බුද්ධ ධර්මයේ උගන්වනවා උද්ධච්ච-කුක්කුච්ච කියා එකක්. උද්ධච්ච කුක්කුච්ච කියන්නේ මේ...
-
නරක ස්වරූපය වැඩ කරන කොට තව එකක් පෙන්නනවා. ඒ ඇදහිලි නැතිකම. ඇදහිලි නැතිකම කිව්වේ එයා ලඟ අර අසත්පුරුෂකම කොයි තරමින් වැඩ කරනවාද කිව්වොත් අ...
-
"ස්වාමීනී නාගසේනයන් වහන්ස,බුදු රජාණන් වහන්සේ සියල්ල දන්නා සේක්ද? සියල්ල දක්නා සේක්ද?" "එසේය මහරජානෙනි භාග්‍යවතුන් වහන...