Showing posts with label NawalapitiyeAriyawansaThero. Show all posts
Showing posts with label NawalapitiyeAriyawansaThero. Show all posts

Friday, April 17, 2020

අන්ධකරණ සූත්‍රය(විනාඩි 55 ක ධර්ම දේශනයකි)-පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

'නිරුද්ධ කළයුතු විතර්ක' දේශනා මාලාවේ 9 වන දේශනාව

 දේශනාවට සවන් යොමු කිරීමට :

අලුත් අවුරුද්දට පණිවිඩයක්(විනාඩි 26 ක ධර්ම දේශනාවකි) - පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ (2020-04-14)




දේශනාවට සවන් යොමු කිරීමට:

අකුසලයෙන් යට නොවන බලවත් සිතක් පිණිස(විනාඩි 48 ක ධර්ම දේශනයකි.)

'නිරුද්ධ කළයුතු විතර්ක' දේශනා මාලාවේ 8 වන දේශනාව

පූජ්ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ (2017-06-24)




දේශනාවට සවන් යොමු කිරීමට :


Thursday, April 16, 2020

මරණය ඉදිරියේ බිය නොවන්නට නම්......



 "...භාග්යවතුන් වහන්සේ කියා දෙනවා, මේ අජානීය අශ්වයෝ හතර දෙනා වගේ පුද්ගලයෝ හතර දෙනෙකුත් ඉන්නවා කියලා. ඒ පලවෙනි පුද්ගලයා තමයි, එයාට ආරංචි වෙනවා අසල්වාසී ගමක යම් කෙනෙක් මැරුණා කියලා. එයා ඒ මැරුණ කෙනා දැකලද? නෑ. ආරංචි වුණා විතරයි. එයා කල්පනා කරනවා, අහෝ මේ හොඳට හිටපු මනුස්සයෙක් මැරිලා. මටත් මෙහෙම වෙයි. මම ප්රමාද වෙන්ට හොඳ නෑ. දැන් දැන් ම කුසල් දහම් කරගන්ට ඕන. පින් දහම් කරගන්ට ඕන. මේ ජීවිතය යහපතේ යොදවගන්ට ඕන කියලා කල්පනා කරනවා..."

පූජ්ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

දම්සයුර වෙබ් අඩවියෙන් උපුටා ගැනීමකි 

Sunday, April 12, 2020

ජාණුස්සෝනී සූත්‍රය (විනාඩි 79) - පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

"...බරාහ්මණය, ඒක එහෙම නොවෙයි. මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා මැරෙන ස්වභාවයෙන් යුක්ත යි. ඒ අය මැරෙන ස්වභාවය තියාගෙන ම, ඒ මරණය ඉදිරියේ භයෙන්, තැති ගැනීමෙන් තමයි වාසය කරන්නේ. ඒ වගේ ම බරාහ්මණය, මේ ලෝකයේ සමහර මිනිසුන් ඉන්නවා, ඒ අයට මැරෙන ස්වභාවය තියෙනවා. හැබැයි ඒ අය ඒ මැරෙන ස්වභාවය තියාගෙන ම මරණය ඉදිරියේ බිය වෙන්නේ නෑ. කම්පා වෙන්නේ නෑ. තැති ගැනීමක් ඇති කරගන්නේ නෑ..."



දේශනාව සවන් යොමු කිරීමට :

Wednesday, April 08, 2020

දිට්ඨි–අපණ්ණකපටිපදා සූත්‍රය (විනාඩි 68) - පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

නිරුද්ධ කළ යුතු විතර්ක දේශනා මාලාව 07 

































සුත්‍ර දේශනාවට සවන් යොමු කිරීමට

උපාසක උපාසිකාවන්ගේ උපෝසථ දින සිහි කළයුතු පිළිවෙළ - පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

නූපන් අකුසල් නූපදවමු, උපන් අකුසල් ප්‍රහාණය කරමු (විනාඩි 7) - පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

නිරුද්ධ කළයුතු විතර්ක දේශනා මාලාව 06




පව් පෝය අනතුර | සාකච්ඡා (කැනේඩියන් ජාතික ජෝ අතුලෝ හිමි)

පොය දවසේ මිනිස්සු අට සිල් තියාගනවා. අට සිල් තියාගන්නෝත් ලබන දවසේ වනකන් තියාගන්න ඕනේ. නැත්නම් අනතුරක් - අතුලෝ හිමි ය දවසේ මිනිස්සු අට සිල් ති...