Monday, March 23, 2020

නිවන වෙතට ම , පියවරෙන් පියවර .....

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩවසන අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී 2015-04-28 දින සිට පැවැත්වූ දේශනා මාලාවේ පළමු සහ දෙවෙනි දේශනාව පොතක් ලෙස මුද්‍රණය කර ඇත.















කාශ්‍යප, මේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව මේ ශාසනය අතුරුදහන් කරන්නේ නැහැ. පිට කෙනෙක් නෙමෙයි, මේ ශාසනයම ඇසුරු කරගෙන ඉන්න හිස් පුරුෂයෝම මේ ශාසනය අතුරුදහන් කරනවා.

ස්වාමිනි , මේ ශාසනයාගේ අතුරුදහන් වීමට හේතු මොනවාද?

කාශ්‍යප, මේ සත්වයන්ට තථාගතයන් වහන්සේ කෙරෙහි ආදරය ගෞරවය අඩුවෙයි නම්, ධර්මය කෙරෙහි ආදරය ගෞරවය අඩුවෙයි නම්, සීලය කෙරෙහි ආදරය ගෞරවය අඩුවෙයි නම්,මෙන්න මේ අඩුවීමයි ශාසනයේ පිරිහීමට හේතුව

කාශ්‍යප, මේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව,
වායෝ ධාතුව මේ ශාසනය අතුරුදහන් කරන්නේ නැහැ. පිට කෙනෙක් නෙමෙයි, මේ ශාසනයම ඇසුරු කරගෙන ඉන්න හිස් පුරුෂයෝම මේ ශාසනය අතුරුදහන් කරනවා.

ස්වාමිනි,මේ ශාසනයාගේ අතුරුදහන් වීමට හේතු මොනවාද?

කාශ්‍යප, මේ සත්වයන්ට තථාගතයන් වහන්සේ කෙරෙහි ආදරය ගෞරවය අඩුවෙයි නම්, ධර්මය කෙරෙහි ආදරය ගෞරවය අඩුවෙයි නම්, සීලය කෙරෙහි ආදරය ගෞරවය අඩුවෙයි නම්,මෙන්න මේ අඩුවීමයි ශාසනයේ පිරිහීමට හේතුව


නමෝ බුද්ධාය...!!!
තෙරුවන් සරණයි

No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...