Wednesday, March 18, 2020

කොරෝනාවෙන් ඔවුන්ගේ ජීවිතය රැක දෙන්න..!!

ඔබේ පවුලේත් කෙනෙක් දන්නා අදුනන කෙනෙක් අකාරුණික පිළිකාවට ගොදුරු වෙලා ඇති... ඒ නිසා ඔබ හොදින්ම දන්නවා පිළිකාව කෙනෙක්ගේ ප්‍රතිශක්තිකරණ ශක්තිය ගොඩක් අඩු කරන බව... 🥺

ලෝකය පුරා පැතිරීගෙන යන කොරෝනා වෛරසයෙන් බේරීමට කෙනෙක් තුල ශක්තිමත් ප්‍රතිශක්තිකරණයක් අවශ්‍ය කරනවා..

ඉතින් ඔබ මේ දිනවල කොරෝනාවෙන් පරෙස්සම් වෙන බව අපි හොදින්ම දන්නවා.. ✅
අත්‍යාවශ්‍යම කටයුත්තක් නැත්නම් මහරගම අපේක්ශා රෝහල ඇතුළුව අපේම පිළිකා රෝගීන් ප්‍රතිකාර ලබන තැන්වලින් කොරෝනා වෛරස තත්වය පාලනය වනතුරු නොගිහින් සිටින්න.. ඈත් වී සිටින්න..🙏🤲


අපේක්ශා රෝහල ආශ්‍රිතව වැඩසටහනක් ඇත්නම් කාරුණිකව සිතා බලා දින කීපයකින් කල් දමන්න...🙏🤲


පිළිකාවට එරෙහිව ඔවුන් දැනටමත් ලොකු සටනක් කරනවා.. ඒ සටනට අපි සහය දෙමු..🤝💪


කොරෝනාවෙන් ඔවුන් පරෙස්සම් කරවමු...


මේ පණිවිඩය තවත් කෙනෙක්ට දකින්නට ශෙයා කරන්න...


ෆයිට් කැන්සර් කණ්ඩායමෙන් කාරුණික ඉල්ලීමක්.. 🙏🙏🙏🙏


Image may contain: 11 people

No comments:

Post a Comment

පව් පෝය අනතුර | සාකච්ඡා (කැනේඩියන් ජාතික ජෝ අතුලෝ හිමි)

පොය දවසේ මිනිස්සු අට සිල් තියාගනවා. අට සිල් තියාගන්නෝත් ලබන දවසේ වනකන් තියාගන්න ඕනේ. නැත්නම් අනතුරක් - අතුලෝ හිමි ය දවසේ මිනිස්සු අට සිල් ති...