"ඤායස්ස අධිගමාය" - මහා සතිපට්ඨාන සුත්‍රය ඇසුරෙන්
බුද්ධ ධර්මයේ උගන්වනවා උද්ධච්ච-කුක්කුච්ච කියා එකක්. උද්ධච්ච කුක්කුච්ච කියන්නේ මේ විඳින දුක් විඳගන්න බැරුව තවත් නිමිත්තක ට යනවා. එතැනින් පුළුවන් කියා. එතන බැරි වෙනකොට තවත් එකකට පනිනවා.හරියට බලු මැක්කා වගේ. ඔය විධියේ සීමාවක් නැති තැන් සොයනවා. හිතට සැපක් ඇති ව ඉන්න කියල පැනපු හැමතැනම දුකක්. පනින පනින හැම තැන ම දුකයි. බැරි ම තැනයි මැරෙන්නේ. ඔය සියල්ලම යමෙකුගේ මනසට හේත්තු වී ඇලී ගිලෙනවා. ඒ හේත්තු වී, ඇලී-ගිලගත් ප්‍රමාණයටයි කියන්නේ "ඤායස්ස අධිගමාය" කියලා. ඒ ගිලුණු ක්‍රමය පුද්ගලයා දන්නවා. ජීවිතය පිළිබඳ ඇත්ත තොරතුරු මේ පුද්ගලයා දන්නවා. මේ පදයෙන් පදය තෝරන්නේ ජීවිතයේ ක්‍රියාකාරී පැත්ත පෙන්වන සූත්‍රය මෙය නිසයි. ධර්මය ජීවිතයට ඇතුළත් කරගැනීම ට ක්‍රම පෙන්නලා තිබෙන්නේ මේ සුත්‍රයෙනුයි.
පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි.
Subscribe to:
Post Comments (Atom)
පව් පෝය අනතුර | සාකච්ඡා (කැනේඩියන් ජාතික ජෝ අතුලෝ හිමි)
පොය දවසේ මිනිස්සු අට සිල් තියාගනවා. අට සිල් තියාගන්නෝත් ලබන දවසේ වනකන් තියාගන්න ඕනේ. නැත්නම් අනතුරක් - අතුලෝ හිමි ය දවසේ මිනිස්සු අට සිල් ති...
-
"ඤායස්ස අධිගමාය" - මහා සතිපට්ඨාන සුත්‍රය ඇසුරෙන් බුද්ධ ධර්මයේ උගන්වනවා උද්ධච්ච-කුක්කුච්ච කියා එකක්. උද්ධච්ච කුක්කුච්ච කියන්නේ මේ...
-
නරක ස්වරූපය වැඩ කරන කොට තව එකක් පෙන්නනවා. ඒ ඇදහිලි නැතිකම. ඇදහිලි නැතිකම කිව්වේ එයා ලඟ අර අසත්පුරුෂකම කොයි තරමින් වැඩ කරනවාද කිව්වොත් අ...
-
"ස්වාමීනී නාගසේනයන් වහන්ස,බුදු රජාණන් වහන්සේ සියල්ල දන්නා සේක්ද? සියල්ල දක්නා සේක්ද?" "එසේය මහරජානෙනි භාග්‍යවතුන් වහන...
No comments:
Post a Comment