"...බ්‍රාහ්මණය,
ඒක එහෙම නොවෙයි. මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා මැරෙන ස්වභාවයෙන් යුක්ත
යි. ඒ අය මැරෙන ස්වභාවය තියාගෙන ම, ඒ මරණය ඉදිරියේ භයෙන්, තැති ගැනීමෙන්
තමයි වාසය කරන්නේ. ඒ වගේ ම බ්‍රාහ්මණය,
මේ ලෝකයේ සමහර මිනිසුන් ඉන්නවා, ඒ අයට මැරෙන ස්වභාවය තියෙනවා. හැබැයි ඒ අය
ඒ මැරෙන ස්වභාවය තියාගෙන ම මරණය ඉදිරියේ බිය වෙන්නේ නෑ. කම්පා වෙන්නේ නෑ.
තැති ගැනීමක් ඇති කරගන්නේ නෑ..."
Showing posts with label නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ. Show all posts
Showing posts with label නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ. Show all posts
Sunday, April 12, 2020
ජාණුස්සෝනී සූත්‍රය (විනාඩි 79) - පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ
Subscribe to:
Posts (Atom)
පව් පෝය අනතුර | සාකච්ඡා (කැනේඩියන් ජාතික ජෝ අතුලෝ හිමි)
පොය දවසේ මිනිස්සු අට සිල් තියාගනවා. අට සිල් තියාගන්නෝත් ලබන දවසේ වනකන් තියාගන්න ඕනේ. නැත්නම් අනතුරක් - අතුලෝ හිමි ය දවසේ මිනිස්සු අට සිල් ති...
-
"ඤායස්ස අධිගමාය" - මහා සතිපට්ඨාන සුත්‍රය ඇසුරෙන් බුද්ධ ධර්මයේ උගන්වනවා උද්ධච්ච-කුක්කුච්ච කියා එකක්. උද්ධච්ච කුක්කුච්ච කියන්නේ මේ...
-
නරක ස්වරූපය වැඩ කරන කොට තව එකක් පෙන්නනවා. ඒ ඇදහිලි නැතිකම. ඇදහිලි නැතිකම කිව්වේ එයා ලඟ අර අසත්පුරුෂකම කොයි තරමින් වැඩ කරනවාද කිව්වොත් අ...
-
"ස්වාමීනී නාගසේනයන් වහන්ස,බුදු රජාණන් වහන්සේ සියල්ල දන්නා සේක්ද? සියල්ල දක්නා සේක්ද?" "එසේය මහරජානෙනි භාග්‍යවතුන් වහන...
