Showing posts with label Sutta. Show all posts

Thursday, April 02, 2020

RET 04 පංසුධොවක සූත්‍රය (Pansudovana Sutta) - අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමිපාණන්

ඒ ඒ කර්මවල විපාක ඒ ඒ ආකාරයෙන් විඳීමට සිදුවන්නේම මැ යි කිවහොත් බ්‍ර‍හ්මචර්ය ජීවිතයක් සඳහා ඉඩ නො සැලසෙන බවත් කාය, ශීල, චිත්ත, ප්‍ර‍ඥා වශයෙන් වූ භාවනා නො වඩන සහ ගුණයෙන් අල්පවූ පුද්ගලයාගේ අල්පමාත්‍ර‍ පාප කර්මය වූව ද ඔහු නිරයට ගෙන යන අතර එම භාවනා වඩන බොහෝ ගුණ ඇති පුද්ගලයාගේ අල්පවූ පාප කර්මය මේ ආත්මයේ දී ම යම් විපාකයක් ලබා දී පරලොව දරුණු විපාක තබා සුලු විපාක හෝ නො දීමට ඉඩ තිබෙන බවත් විස්තර වේ. 

(උපුටාගැනීම: සූත්‍ර‍ පිටක සූචිය සහිත සූත්‍ර‍සම්පිණ්ඩණය - ප්‍රේමචන්ද්‍ර‍ ද සිල්වා)

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (10) 5. ලොණඵල වර්ගය 

මෙය ශාන්තය, මෙය ප්‍රණීතය. එනම් සියලු සංස්කාරයන්ගේ සංසිදීම සියලු උපධීන් අතහැර දැමීම, තණ්හාව ක්‍ෂය කිරීම, නොඇල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය.

නිහතමානීව, දැඩි වීර්යයකින් සතිය පෙරටුකොට මාර්ගය වඩා ධර්මයේ ඇති සජීවී බව අත්දකිමු.

RET 03 අවිජ්ජා සූත්‍රය 02 (Avijja Sutta) - අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමිපාණන්

අසත්පුරුෂ ආශ්‍ර‍ය නිසා සද්ධර්ම නොවූ දෙය ඇසීම, ඒ නිසා අශ්‍රද්ධාව, ඒ නිසා නුනුවණින් මෙනෙහි කිරීම, මේ ආකාරයට පිළිවෙලින් ස්මෘතිය නැතිවීම සහ මනාව නොදැනීම, ඉන්ද්‍රිය අසංවරය, ත්‍රිවිධ දුෂ්චරිත, පඤ්චනීවරණ සහ අවිද්‍යාව ඇති වන බවත්, සත්පුරුෂ ආශ්‍ර‍ය නිසා සද්ධර්ම ශ්‍ර‍වණය, සද්ධර්ම ශ්‍ර‍වණය නිසා ශ්‍ර‍ද්ධාව යන ආකාරයට යෝනිසෝමනසිකාරය, ස්මෘති සම්ප්‍ර‍ජන්‍යය, ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සුචරිත, සතර සතිපට්ඨාන, සප්තබොධ්‍යංග සහ විද්‍යා විමුක්ති ඇති වන බවත් දැක්වේ.

(උපුටාගැනීම: සූත්‍ර‍ පිටක සූචිය සහිත සූත්‍ර‍සම්පිණ්ඩණය - ප්‍රේමචන්ද්‍ර‍ ද සිල්වා)

අඞ්ගුත්තරනිකාය -> දසකනිපාතපාළි -> යමක වර්‍ග -> අවිජ්ජා සූත්‍රය

මෙය ශාන්තය, මෙය ප්‍රණීතය. එනම් සියලු සංස්කාරයන්ගේ සංසිදීම සියලු උපධීන් අතහැර දැමීම, තණ්හාව ක්‍ෂය කිරීම, නොඇල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය.

නිහතමානීව, දැඩි වීර්යයකින් සතිය පෙරටුකොට මාර්ගය වඩා ධර්මයේ ඇති සජීවී බව අත්දකිමු.

Wednesday, April 01, 2020

RET 02 අවිජ්ජා සූත්‍රය 01 (Avijja Sutta) - අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමිපාණන්

අසත්පුරුෂ ආශ්‍ර‍ය නිසා සද්ධර්ම නොවූ දෙය ඇසීම, ඒ නිසා අශ්‍රද්ධාව, ඒ නිසා නුනුවණින් මෙනෙහි කිරීම, මේ ආකාරයට පිළිවෙලින් ස්මෘතිය නැතිවීම සහ මනාව නොදැනීම, ඉන්ද්‍රිය අසංවරය, ත්‍රිවිධ දුෂ්චරිත, පඤ්චනීවරණ සහ අවිද්‍යාව ඇති වන බවත්, සත්පුරුෂ ආශ්‍ර‍ය නිසා සද්ධර්ම ශ්‍ර‍වණය, සද්ධර්ම ශ්‍ර‍වණය නිසා ශ්‍ර‍ද්ධාව යන ආකාරයට යෝනිසෝමනසිකාරය, ස්මෘති සම්ප්‍ර‍ජන්‍යය, ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සුචරිත, සතර සතිපට්ඨාන, සප්තබොධ්‍යංග සහ විද්‍යා විමුක්ති ඇති වන බවත් දැක්වේ.

(උපුටාගැනීම: සූත්‍ර‍ පිටක සූචිය සහිත සූත්‍ර‍සම්පිණ්ඩණය - ප්‍රේමචන්ද්‍ර‍ ද සිල්වා)

අඞ්ගුත්තරනිකාය -> දසකනිපාතපාළි -> යමක වර්‍ග -> අවිජ්ජා සූත්‍රය
 
මෙය ශාන්තය, මෙය ප්‍රණීතය. එනම් සියලු සංස්කාරයන්ගේ සංසිදීම සියලු උපධීන් අතහැර දැමීම, තණ්හාව ක්‍ෂය කිරීම, නොඇල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය.

නිහතමානීව, දැඩි වීර්යයකින් සතිය පෙරටුකොට මාර්ගය වඩා ධර්මයේ ඇති සජීවී බව අත්දකිමු. 
 
පව් පෝය අනතුර | සාකච්ඡා (කැනේඩියන් ජාතික ජෝ අතුලෝ හිමි)

පොය දවසේ මිනිස්සු අට සිල් තියාගනවා. අට සිල් තියාගන්නෝත් ලබන දවසේ වනකන් තියාගන්න ඕනේ. නැත්නම් අනතුරක් - අතුලෝ හිමි ය දවසේ මිනිස්සු අට සිල් ති...