Sunday, May 16, 2021

“මනසට ආමන්ත්‍රණය කරන ප්‍රබලම ක්‍රමය තමයි බුද්ධ වචනය.“



ඔක්කෝම නරක සිතුවිලි දුරු කල උතුමෝ හිතලාවත් ඒ සිතුවිල්ලක් ගන්න බැරි උතුමෝ බුදු, පසේ බුදු ,මහරහත් වහන්සේලා.බුදුරජාණන් වහන්සේ තමයි මේ ක්‍රමය කියලා දුන්නේ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මතින් තමයි මේ සියල්ල කෙරෙන්නේ. මනසට ආමන්ත්‍රණ කරන ප්‍රබලම ක්‍රමය තමයි බුද්ධ වචන.බුද්ධ වචනයෙන් මනසට ආමන්ත්‍රණය කරන කොට ඇතුළාන්තය එළිපෙහෙලි කරනවා . කාටවත් නෙවෙයි ස්වකිය මනුෂ්‍යයාට ඒ අඩුපාඩුකම් හඳුනා ගෙන නිවැරදි වන්නේ කියන තැන ඉඳලා හැදුනා නම් අනිවාර්යයෙන්ම ඒ ආරම්භය ලොව්තුරා සැනසීම දක්වා දිවෙන ආරම්භයක් වෙන්න හොඳටම ඉඩ තියෙනවා . 

අති පූජනීය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන් වහන්සේ

No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...