Monday, May 10, 2021

 

ලෝක මව්වරුන්ගේ දිනය වෙනුවෙන් - මැයි 9
 
ඒ අමා නිවන් දුටු තෙරණින් වහන්සේලා 
 
පින්වත් අම්මේ,මේ යටිපතුලෙන් උඩත් ,කෙස් රොදින් යටත් අතර පවතින මේ කුණුවෙලා යන පිළිකුල් ශරීරය දිහා නුවණින්ම බලන්න.
 
(තම පුතා වූ අභය තෙරුන්ගේ අවවාදය අනුව)
 
මං ඒ විදියටම ජීවිතේ දිහා බැලුව.හැම රාගයක්ම නැති කරල දැම්ම.කෙලෙස් දාහය මුලින්ම නැති කරල දැම්ම.දැන් මං සිහිල් වුන කෙනෙක්.නිවිල ගිය කෙනෙක්.
 
(අභය මාතා නම් රහත් තෙරණිය වදාළ ගාථාව යි)
 

 

No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...