Monday, May 10, 2021

 

සාධූ සබ්බත්ථ සංවරො ෴
 
කායෙන සංවරො සාධූ
සාධූ වාචාය සංවරො
මනසා සංවරො සාධූ
සාධූ සබ්‌බත්‌ථ සංවරො
සබ්‌බත්‌ථ සංවුතො භික්‌ඛු
සබ්‌බදුක්‌ඛා පමුච්‌චති.
 
කයින් (කායද්වාරයෙන්) සංවර වීම යහපත්ය. වචනයෙන් (වාග්ද්වාරයෙන්) සංවරය යහපත්ය. සිතින් (මනොද්වාරයෙන්) සංවරය යහපත්ය. චක්ෂුරාදි වූ හැමතන්හි ම සංවරවීම යහපත් ය. චක්ෂුරාදි සදොරෙහි ම සංවෘත වූ භික්ෂු තෙම සියලු සසර දුකින් මිදෙයි.
 
ධම්මපදය |භික්ඛු වග්ගය ||
 
මීතිරිගල නිස්සරණ ආරණ්ය සේනාසනයේ මහා සංඝයා වහන්සේ මෙලෙස පිණ්ඩපාත චරිකාවෙහි වඩිනු දැකීම ද සසර අප කළ පෙර පිනෙකි. 
 

 

No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...