යහපත් දෙය වටහා ගැනීමට මෙන්ම යහපත් දෙයක් සිදු කිරීමට අප උනන්දු කරවන කුමක් හෝ වේවා එය නියම පුහුණුවයි.එය හදුන්වා දීම සදහා කැමති නමක් යොදා ගැනීමට ඔබට පිළිවන.
එහෙම හිතන බෞද්ධයකු ට නත්තල වුවද සැමරිය හැකිය.
අනුරාධපුර – තන්තිරිමලේ මාර්ගයේ නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාම දී ලබා ගත් ජායාරූපයක්

No comments:
Post a Comment