Monday, August 19, 2024

සාරාණීය ධර්මයන් පුරුදු කරගනිමු (ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකළ ධර්ම දේශනාව) - පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ (2024-08-16)

රාජ්‍ය සේවය, රැකියාව සමාජයට මහත් වූ යහපත සදන සත්පුරුෂ ක්‍රියාවක් බවට පත් කරගැනීමට අතිශයින් උපකාර වන ප්‍රිය බව, ගෞරවය, එකට වාසය කිරීම, සමගිය, ඒකීයභාවය ආදී ගුණධර්ම ඇතිකරගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සාරාණීය ධර්මයන් එකින් එක තම ජීවිතයට එකතු කරගැනීමට උපකාර සළසන, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න...!

 

No comments:

Post a Comment

සාරාණීය ධර්මයන් පුරුදු කරගනිමු (ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකළ ධර්ම දේශනාව) - පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ (2024-08-16)

රාජ්‍ය සේවය, රැකියාව සමාජයට මහත් වූ යහපත සදන සත්පුරුෂ ක්‍රියාවක් බවට පත් කරගැනීමට අතිශයින් උපකාර වන ප්‍රිය බව, ගෞරවය, එකට වාසය කිරීම, සමගිය,...