Monday, August 19, 2024

සාරාණීය ධර්මයන් පුරුදු කරගනිමු (ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකළ ධර්ම දේශනාව) - පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ (2024-08-16)

රාජ්‍ය සේවය, රැකියාව සමාජයට මහත් වූ යහපත සදන සත්පුරුෂ ක්‍රියාවක් බවට පත් කරගැනීමට අතිශයින් උපකාර වන ප්‍රිය බව, ගෞරවය, එකට වාසය කිරීම, සමගිය, ඒකීයභාවය ආදී ගුණධර්ම ඇතිකරගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සාරාණීය ධර්මයන් එකින් එක තම ජීවිතයට එකතු කරගැනීමට උපකාර සළසන, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න...!

 

Saturday, July 20, 2024

මහා වේදල්ල සූත්‍රය 6 - අතිපූජනීය ඉළුකේගම අත්ථදස්සී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ

ප්‍රඥාවේ මහා අසිරිය අර්ථකථනය වන මහරහතන් වහන්සේලා විසින් සිදුකල අසිරිමත් මහා වේදල්ල සූත්‍රය ඇසුරෙන් සිදුකරන ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව 

 

මහා වේදල්ල සූත්‍රය 5 - අතිපූජනීය ඉළුකේගම අත්ථදස්සී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ

ප්‍රඥාවේ මහා අසිරිය අර්ථකථනය වන මහරහතන් වහන්සේලා විසින් සිදුකල අසිරිමත් මහා වේදල්ල සූත්‍රය ඇසුරෙන් සිදුකරන ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව 

මහා වේදල්ල සූත්‍රය 4 - අතිපූජනීය ඉළුකේගම අත්ථදස්සී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ

ප්‍රඥාවේ මහා අසිරිය අර්ථකථනය වන මහරහතන් වහන්සේලා විසින් සිදුකල අසිරිමත් මහා වේදල්ල සූත්‍රය ඇසුරෙන් සිදුකරන ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව 

මහා වේදල්ල සූත්‍රය 3 - අතිපූජනීය ඉළුකේගම අත්ථදස්සී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ

ප්‍රඥාවේ මහා අසිරිය අර්ථකථනය වන මහරහතන් වහන්සේලා විසින් සිදුකල අසිරිමත් මහා වේදල්ල සූත්‍රය ඇසුරෙන් සිදුකරන ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව 

මහා වේදල්ල සූත්‍රය 2 - අතිපූජනීය ඉළුකේගම අත්ථදස්සී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ

ප්‍රඥාවේ මහා අසිරිය අර්ථකථනය වන මහරහතන් වහන්සේලා විසින් සිදුකල අසිරිමත් මහා වේදල්ල සූත්‍රය ඇසුරෙන් සිදුකරන ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව 

මහා වේදල්ල සූත්‍රය 1 - අතිපූජනීය ඉළුකේගම අත්ථදස්සී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ

ප්‍රඥාවේ මහා අසිරිය අර්ථකථනය වන මහරහතන් වහන්සේලා විසින් සිදුකල අසිරිමත් මහා වේදල්ල සූත්‍රය ඇසුරෙන් සිදුකරන ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව

ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව (ඇසළ පොහොය) - 2024-07-20

අජ්ඣත්තානිච්ච සූත්‍රය (ඇසළ පෝය 2024) – පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ (2024-07-20)

සමීපයේ ම තිබෙන්නා වූ සත්‍යය දැකීම පිණිස ඉතා පැහැදිලි ලෙස පිරිසිදු ලෙස ධර්මය කියාදෙන අජ්ඣත්තානිච්ච සූත්‍රය මේ ඇසළ පුන් පොහෝ දින ඔබත් ශ්‍රවණය කරන්න...! 

 

Download MP3 (69 MB) → https://www.mediafire.com/file_premiu...

සතිමත් බව පාසල් දරුවන්ට | වසර (1-5) කොටස - 06

සතිමත් බව පාසල් දරුවන්ට | වසර (1-5) කොටස - 05

සතිමත් බව පාසල් දරුවන්ට | වසර (1-5) කොටස - 04

සතිමත් බව පාසල් දරුවන්ට | වසර (10-13) කොටස - 03

සතිමත් බව පාසල් දරුවන්ට | වසර (1-5) කොටස - 02

සතිමත් බව පාසල් දරුවන්ට | වසර (6-9) කොටස - 01

සාරාණීය ධර්මයන් පුරුදු කරගනිමු (ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකළ ධර්ම දේශනාව) - පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ (2024-08-16)

රාජ්‍ය සේවය, රැකියාව සමාජයට මහත් වූ යහපත සදන සත්පුරුෂ ක්‍රියාවක් බවට පත් කරගැනීමට අතිශයින් උපකාර වන ප්‍රිය බව, ගෞරවය, එකට වාසය කිරීම, සමගිය,...