Saturday, October 05, 2024

පව් පෝය අනතුර | සාකච්ඡා (කැනේඩියන් ජාතික ජෝ අතුලෝ හිමි)

පොය දවසේ මිනිස්සු අට සිල් තියාගනවා. අට සිල් තියාගන්නෝත් ලබන දවසේ වනකන් තියාගන්න ඕනේ. නැත්නම් අනතුරක් - අතුලෝ හිමිය දවසේ මිනිස්සු අට සිල් තියාගනවා. අට සිල් තියාගන්නෝත් ලබන දවසේ වනකන් තියාගන්න ඕනේ. නැත්නම් අනතුරක්

සුසාන භූමියක රැය පහන් කළ ජෝ අතුලෝ හිමිගේ අත්දැකීම්

Warm greetings Everyone, the video version of our discussion on the dhutangas with Pansil Maluwa is now up

.

Monday, August 19, 2024

සාරාණීය ධර්මයන් පුරුදු කරගනිමු (ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකළ ධර්ම දේශනාව) - පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ (2024-08-16)

රාජ්‍ය සේවය, රැකියාව සමාජයට මහත් වූ යහපත සදන සත්පුරුෂ ක්‍රියාවක් බවට පත් කරගැනීමට අතිශයින් උපකාර වන ප්‍රිය බව, ගෞරවය, එකට වාසය කිරීම, සමගිය, ඒකීයභාවය ආදී ගුණධර්ම ඇතිකරගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සාරාණීය ධර්මයන් එකින් එක තම ජීවිතයට එකතු කරගැනීමට උපකාර සළසන, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න...!

 

Saturday, July 20, 2024

මහා වේදල්ල සූත්‍රය 6 - අතිපූජනීය ඉළුකේගම අත්ථදස්සී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ

ප්‍රඥාවේ මහා අසිරිය අර්ථකථනය වන මහරහතන් වහන්සේලා විසින් සිදුකල අසිරිමත් මහා වේදල්ල සූත්‍රය ඇසුරෙන් සිදුකරන ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව 

 

මහා වේදල්ල සූත්‍රය 5 - අතිපූජනීය ඉළුකේගම අත්ථදස්සී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ

ප්‍රඥාවේ මහා අසිරිය අර්ථකථනය වන මහරහතන් වහන්සේලා විසින් සිදුකල අසිරිමත් මහා වේදල්ල සූත්‍රය ඇසුරෙන් සිදුකරන ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව 

මහා වේදල්ල සූත්‍රය 4 - අතිපූජනීය ඉළුකේගම අත්ථදස්සී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ

ප්‍රඥාවේ මහා අසිරිය අර්ථකථනය වන මහරහතන් වහන්සේලා විසින් සිදුකල අසිරිමත් මහා වේදල්ල සූත්‍රය ඇසුරෙන් සිදුකරන ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව 

මහා වේදල්ල සූත්‍රය 3 - අතිපූජනීය ඉළුකේගම අත්ථදස්සී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ

ප්‍රඥාවේ මහා අසිරිය අර්ථකථනය වන මහරහතන් වහන්සේලා විසින් සිදුකල අසිරිමත් මහා වේදල්ල සූත්‍රය ඇසුරෙන් සිදුකරන ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව 

පව් පෝය අනතුර | සාකච්ඡා (කැනේඩියන් ජාතික ජෝ අතුලෝ හිමි)

පොය දවසේ මිනිස්සු අට සිල් තියාගනවා. අට සිල් තියාගන්නෝත් ලබන දවසේ වනකන් තියාගන්න ඕනේ. නැත්නම් අනතුරක් - අතුලෝ හිමි ය දවසේ මිනිස්සු අට සිල් ති...